සුන්දර කල්පිටියේ Blue Waves Beach Resort - Full Board රු. 9000ක් පමණයි 😍😃
345904299_3358957614327356_7841974162803431939_n

Details about the deal

සුන්දර කල්පිටියෙ වෙනස්ම විදිහට අලුතෙන්ම හදපු Luxury Resort එකක රු. 9000ට Full Board එකක් 😍😃

මේ Blue Waves Kite Surfing Beach Resort – කල්පිටිය

මෙතන විශේෂ වාසිය තමයි ඔයාටම විතරක් සම්පූර්ණ Cottage එකම හම්බෙනවා.ඒ වගේම කල්පිටියෙ තියන විශාලතම Pool එක තියෙන්නෙත් මේ Resort එකේ 🥳🤩

මේ දවස් වල Special Full Board Offer එකක් විදිහට,
• Double Cottage LKR 21500
• Family Cottage( 4pax) LKR 36000

හිතේ හැටියට Seafood කන්න, Water Sports කරන්න වගේම ඩොල්ෆින්ලා බලන්න එක පාරක් හරි යන්නම ඕන hotel එකක් තමයි මේ තියෙන්නෙ. දැන්ම කෝල් එකක් දීලා ඔයාගෙ දවස වෙන්කරගන්න 👌😍

Ends on August 31, 2023
Location: Kalpitiya

Please take note that information about promotions, deals, and offers is physically gathered from business locations, direct submissions, social media websites, or web portals. These materials are not protected by any of our copyrights. The original posters should be credited. Offers are subject to change without notice. Before visiting or placing an order, kindly check with the relevant businesses.

Conditions and terms may apply!