නුවර යනවා නම් නවතින්න Couple එකටම 4500/=ක් විතරයි 😍
345904807_169791406035341_3506767472957503823_n

Details about the deal

නුවර යන ඔයාලට නතර වෙන්න පුලුවන් ලස්සන #Location එකක තියෙන බජට් Resort එකක්😲🌿🐙🐬🍃🌺

A resort in a beautiful location where people going to Kandy can stay comfortably.

කදු මුදුනක ලස්සන View එකක් තියෙන තැනක හදපු අලුත්ම Resort එකක් තමයි මේක.

මේ Seven Grand Resorts – Kandy

Couple වලට, පවුලේ අයට, යාලුවෝ සෙට් එකට ආරක්ෂිතව ඉන්න පුලුවන් තැනක් තමයි මේ.

⭕ Package Details

Couple Package
✅ LKR 3,500/= Day use Room
✅ LKR 4,500/= Double Night
✅ LKR 6,000/= Double Night A/C

Family Package
✅ LKR 5,000/= Family Night
✅ LKR 25,000/= Full Resorts (15 Pax Max)

⭕ Facilities
✅ A/c & Non A/c Bedrooms
✅ Attached Bathrooms
✅ Hot water
✅ Balcony
✅ Tv
✅ Open warenda
✅ Safety Parking Facility
✅ BBQ Facility

තව ඔයාලාට අවශ්‍යනම් Office Party, Meeting, Bathday Party වගේ ඒවත් මෙහෙ Arrange කරගන්න පුලුවන්😍

📌️ Dalada Maligawa 6km
📌️ Peradeniya Garden 6km
📌️ Peradeniya Campus 6km
📌️ Katugastota 3km
📌️ Nelligala temple 8km
📌️ Hanthana kanda 7km

මෙහෙ ආවොත් ලස්සනම Mount view එකකුත් බලාගෙන සෙට් එකත් එක්ක නිදහසේ නිවාඩුවක් ගත කරන්න පුලුවන්.

No Expire Date

Location: Kandy

Please take note that information about promotions, deals, and offers is physically gathered from business locations, direct submissions, social media websites, or web portals. These materials are not protected by any of our copyrights. The original posters should be credited. Offers are subject to change without notice. Before visiting or placing an order, kindly check with the relevant businesses.

Conditions and terms may apply!