ගැමි පරිසරයක සිසිල විදින්න - Full Board රු. 4000ක් විතරයි (Villa Springwater)
346838081_1264712887487872_793773712806951239_n

Details about the deal

මෙච්චර ලස්සන තැනක Fullboard 4000/=ට 😮😍🤩🤩
ගැමි පරිසරයට ආදරේ කරන ඔයාවෙනුවෙන්ම දැන් ඔන්න Villa Springwater Dellawa නෙලුව අලුතෙන්ම හැඩවෙලා 😍
සුන්දර ගැමි පරිසරයක වෙනස්ම විදිහක වෙලක් අයිනේ අත්දැකීමක් විඳගන්න යන්නම ඕන තැනක්. 😍
උපරිම 8 දෙනෙක්ට ඉන්න පුළුවන් 💜️😀😍

ගගෙන් වටඋනු වෙලක් අයිනේ තියෙන ස්වභාවික ජල උල්පතක ලස්සන pool එකක්💜️

Full Board | Per Person
💥Weekdays LKR 4000
💥Weekends LKR 5000
💥Halfboard on weekend -4000/=
💥Bed and breakfast on weekend-3500/=
💥Room only on weekend-3000/=

👉Dayout Package – LKR 2750

ගමේ රසට කෑම ටිකක් කාලා, කිතුල් රා ටිකක් බීලා, BBQ එකක් දාලා ඇලකින් දොලකින් නාලා මේ වගේ ලස්සන ගැමි පරිසරයක නිවාඩුවක් ගත කරන්න දැන්ම ඔයාගෙ දවස වෙන් කරගන්න 🍃♥️

Call us for reservations

No Expire Date

Location: Dellawa

Please take note that information about promotions, deals, and offers is physically gathered from business locations, direct submissions, social media websites, or web portals. These materials are not protected by any of our copyrights. The original posters should be credited. Offers are subject to change without notice. Before visiting or placing an order, kindly check with the relevant businesses.

Conditions and terms may apply!